නිරෝධායන රීති කැඩූ පිරිසක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

නිරෝධායන රීති කැඩූ පිරිසක් අත්අඩංගුවට

නිරෝධායන රීති කැඩූ පිරිසක් අත්අඩංගුවට

ගත වූ පැය 24තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 115 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (09) දිනයේ එක් වාහනයක් ද සිය භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර ඇත.

 

ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 80,475 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මේ අතර ඊයේ දිනයේ අවසර නොමැති පළාත් අතර ගමන් කිරීම සඳහා පැමිණි රථවාහන 166 ක් සමග පුද්ගලයින් 327 දෙනෙකු ආපසු හරවා යැවූ බව පොලීසිය සඳහන් කළේය.

views

752 Views

Comments

arrow-up