ඖෂධිය ශාක ආනයනය නවතයි - දේශීයව වගා කිරීමට පියවර
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
03

ඖෂධිය ශාක ආනයනය නවතයි - දේශීයව වගා කිරීමට පියවර

ඖෂධිය ශාක ආනයනය නවතයි - දේශීයව වගා කිරීමට පියවර

දේශීය වෙදකම සහ ආයුර්වේද මැදගම සඳහා අවශ්‍ය ඖෂධීය ශාක මෙරටට ආනයනය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

 

ප්‍රධාන වශයෙන් මෙලෙස ආනයනය කර තිබෙන්නේ අරළු, බුළු, නෙල්ලි වැනි ඖෂධිය පැළෑටි වේ.

 

මෙම පැළෑටි ආනයනය කිරීම සඳහා වසරකට ඩොලර් මිලියන 9ක් පමණ වියදම් කර තිබෙනවා.

 

මෙම සියළුම ශාක මෙරට තුළදීම වගා කිරීමට හැකි බැවින් වනාන්තර ආශ්‍රිතව සහ මාර්ග දෙපස මෙම ඖෂධීය පැළෑටි වගා කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

views

655 Views

Comments

arrow-up