ඉන්දියාව තම ඩ්‍රෝන ශක්තිය පුළුල් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
26

ඉන්දියාව තම ඩ්‍රෝන ශක්තිය පුළුල් කරයි

ඉන්දියාව තම ඩ්‍රෝන ශක්තිය පුළුල්  කරයි

ඉන්දියාව විවිධ වර්ගයේ ඩ්‍රෝන යානා නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙනයාමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට තිබේ.

 

 

ඒ අනුව ඩ්‍රෝන නිෂ්පාදනයේ ලොව කැපී පෙනෙනම සමාගමක් වන ජෙනරල් ඇටොමික් සමාගම ඉන්දියාවේ සිය ආයෝජන පුලුල් කිරීමට නියමිතය.

 

 

එහිදී ඉන්දියාව තුළ සිය නිෂ්පාදන ආරම්භ කිරීමට මෙන්ම ඉන්දියානු සමාගම් වෙත ඩ්‍රෝන නිෂ්පාදනය සම්බන්ධයෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ද ජෙනරල් ඇටොමික් සමාගම සූදානම් වේ.

views

900 Views

Comments

arrow-up