SEP
19
වැල්ලවායේ සහ අනුරාධපුරයේ රක්ෂිත දෙකක් ගිනි ගනී

වැල්ලවාය - පේරකැටිය රක්ෂිතයේ සහ අනුරාධපුර-ගලෙන්බිදුනුවැව,උඩකල්ලාගම රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇත.
පේරකැටිය රක්ෂිතයේ ගින්නෙන් මේ වන විට අක්කර 25ක පමණ ප්‍රමාණයක් විනාශයට පත්ව ඇත.
උඩකල්ලාගම රක්ෂිතයේ ගින්නක් අක්කර 15ක් පමණ විනාශයට පත්ව ඇත.
849 Views
Comments