SEP
13
අප්‍රිකානුවන් තරම පෙන්නයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයේ ජය පහසුවෙන් හිමි කර ගැනීමට ප්‍රභල දකුණු අප්‍රිකානුවන්ට.
කාසියේ වාසිය ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර සියල්ලන් දැවී ලකුණු 103 රැස් කල අතර අප්‍රිකානුවන් පහසුවෙන් එම ඉලක්කය හඹා ගොස් ජය සටහන් කරන ලදි.
මෙම තරගයේ ජයත් සමඟ දකුණු අප්‍රිකානුවන් කල් තියාම තරගාවලියේ ජය තමන්සතු කරගනැනීමට සහ 2-0 ලෙස පෙරමුණේ සිටී.
833 Views
Comments