60ට වැඩි නම් තෙවන මාත්‍රවකුත් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

60ට වැඩි නම් තෙවන මාත්‍රවකුත් දෙයි

60ට වැඩි නම් තෙවන මාත්‍රවකුත් දෙයි

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන්නේ මෙරට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත් තුන්වන මාත්‍රාවක්ද ලබාදිය යුතු බවයි.

 

 


ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසා සිටියේ දැනට පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ආරම්භ වී ඇති බවයි.

views

738 Views

Comments

arrow-up