AUG
30
හිටපු මන්ත්‍රී කොවිඩ් බිලිගනී

ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ටියුඩර් ගුණසේකර මහතා කොරෝනා වෛරසය අසාධිතව මිය ගොස් ඇත.
මිය යන විට ඒ මහතා 86 වන වියේ පසුවූ අතර ඔහු ගම්පහ ප්‍රථම දිසා ඇමතිවරයා විය.
1067 Views

Comments