කොටි භාෂා ට්‍රාන්ස්ලේටර් "ජෝර්ජ් මාස්ටර්" මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

කොටි භාෂා ට්‍රාන්ස්ලේටර් "ජෝර්ජ් මාස්ටර්" මිය යයි

කොටි භාෂා ට්‍රාන්ස්ලේටර් "ජෝර්ජ් මාස්ටර්" මිය යයි

වේලුපිල්ලේ කුමාර් පංචරත්නම් හෙවත් ⁣"ජොර්ජ් මාස්ටර්" කිලිනොච්චියේ පිහිටි සිය නිවසේ⁣ දී මිය ගොස් ඇත.

 

 

මිය යන විට මොහු වයස අවුරුදු 85ක් විය.

 

 

මොහු LTTE සංවිධානයේ නිළ භාෂා පරිවර්ථක ලෙස කටයුතු කර ඇති අත⁣ර කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීපතමයකුද වේ.

views

808 Views

Comments

arrow-up