SEP
06
හදීසියේ කොවිඩ් පොසිටිව් වූ ප්‍රධාන පුහුණුකරු, ඉදිරි තරග අවධානමක?

මේ වන විට ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අතරතුර සිදුකරන ලද PCR පරීක්ෂණ වලින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රී හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.
මෙම නිසා ඔහුගේ සමීපතමයන් ලෙස ඉන්දීය කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු,පන්දු රැකීමේ පුහුණුකරු,භෞතික චිකිත්සක ස්වයං නිරෝධායනයට යොමු කොට ඇත.
කෙසේ වෙතත් ඉදිරි තරග පිළිබඳ මේ වන විට කිසිදු තීරණයක් ගෙන නැත.
888 Views
Comments