පිහි අලෙවිය සීමා කළ නවසීලන්තය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

පිහි අලෙවිය සීමා කළ නවසීලන්තය

පිහි අලෙවිය සීමා කළ නවසීලන්තය

පසුගියදා නවසීලන්තයේ  ඕක්ලන්ඩ් හි සුපිරි වෙළඳසැලක් තුල පුද්ගලයන් 9 දෙනකු හට පිහියෙන් ඇන මරණීය තුවාල සිදු කිරීමට සම්බන්ධ ශ්‍රී ලාංකික පුද්ගලයා පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

 

 

මෙම හේතු හා හදීසි නීති රෙගුලාසි හේතුවෙන් නවසීලන්තයේ සුපිරි වෙළඳ සැල් තුළ පිහි හා කතුරු වැනි තියුණු උපකරණ අළෙවියට සීමා පනවා ඇත.

 

 

මෙම සිද්ධිය සිදු වූ "cowndown" සුපිරි වෙළදසැල් ජාලය ප්‍රකාශ කර ඇත්තේ තම සියලු වෙළඳ සැල් වලින් පිහි හා කතුරු ඉවත්කර අැති බවයි.

views

796 Views

Comments

arrow-up