SEP
06
අද සිට නිවසටම අත්‍යාවශ්‍ය ආහාර

අද සිට නිවෙස් වලටම අත්‍යාවශ්‍ය ආහාර ලබා දීමේ වැඩපිළිවෙළක් කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කොට ගෙන ආරම්භ කර ඇත.
සහන මිලට මෙම අත්‍යාවශ්‍ය ආහාර ලබා දෙන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කර ඇත.
මේ අතර අද දිනයේ කොළඹ දිස්ත්‍රික්කයේ ආර්ථික මධ්‍යස්ථානයේ විවෘතව පවතී.
736 Views
Comments