SEP
13
අද කාලගුණය

ගාල්ල , මාතර , නුවරඑළිය , මහනුවර දිස්ත්‍රික්කවලද සබරගමුව , බස්නාහිර පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර වයඹ පළාත තුළද ස්වල්ප වශයෙන් වැසි ඇතිවිය හැක.
සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
හම්බන්තොට , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල හා උතුරු , උතුරු මැද පළාත්වල පැයට කිලෝමීටර 40 - 50 දක්වා සුළං ඇතිවිය හැක.
සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
789 Views
Comments