ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පියෙකු හා ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා මීට සුළු මොහොතකට පෙර මෙලොවින් සමුගෙන තිබෙනවා.

 

 

කොවිඩ් වෛරසය වැළඳී සුව වූ ඒ මහතා නැවතත් ඊයේ දින පෙනහලු ආසාධනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයකට පත් වූවා.

 

 

මියයන විට ඒ මහතාගේවයස අවුරුදු 68ක්.

views

1000 Views

Comments

arrow-up