SEP
06
අද කාලගුණය

ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල හා බස්නාහිර , සබරගමුව , මධ්‍යම , වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ඉක්මවූ තරමක් තද වැසි ඇතිවිය හැක.
සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ඌව පළාතේ සහ මඩකලපුව , අම්පාර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැක.
හම්බන්තොට , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ , උතුරු , උතුරු මැද , වයඹ පළාත්වලත් පැයට කිලෝමීටර 40 - 50 දක්වා සුළං ඇතිවිය හැක.
සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
798 Views
Comments