ගුලාබ් සුළි සුළඟ නිසා ඉන්දියාවේ ප්‍රාන්ත දෙකකට රතු නිවේදන,ශ්‍රී ලංකාවටත් බලපෑම්?
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

ගුලාබ් සුළි සුළඟ නිසා ඉන්දියාවේ ප්‍රාන්ත දෙකකට රතු නිවේදන,ශ්‍රී ලංකාවටත් බලපෑම්?

ගුලාබ් සුළි සුළඟ නිසා ඉන්දියාවේ ප්‍රාන්ත දෙකකට රතු නිවේදන,ශ්‍රී ලංකාවටත් බලපෑම්?

බෙංගාල බොක්ක උතුරු ප්‍රදේශයේ වර්ධනය වී නැගෙනහිර දෙසට ගමන් කරන "ගුලාබ්" සුළි සුළඟ නිසා ඉන්දියාවේ ප්‍රාන්ත දෙකකට රතු නිවේදන නිකුත් කර ඇති බවයි ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ අනුව ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩ්සා ප්‍රාන්ත වලට ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස රතු නිවේදන කර ඇත.

 

වෙරළාසන්න ප්‍රදේශයේ සුළඟ පැයට කිලෝමීටර් 100 දක්වා ඉහළ යා හැකි බැවින් ආපදා කණ්ඩායම්ද සූදානම්කොට ඇත.

 

මෙම සුළි සුළඟ ශ්‍රී ලංකාවට කිසිදු අවදානමක් නොමැති බවත් නමුත් මුහුදේ රළු ස්වභාවය ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

views

815 Views

Comments

arrow-up