කොවිඩි මරණ යළිත් වැඩි වෙයි

ඊයේ දින මෙරටින් තවත් කොවිඩ් මරණ 103 ක් වාර්ථා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබේ.
මේ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 12125 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම, ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිතයන් 1297ක් වාර්ථා වී ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කරයි.
1066 Views
Comments