65ට වැඩි 85,000ක් කොරෝනා එන්නත ප්‍රතික්ෂේප කරලා
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
03

65ට වැඩි 85,000ක් කොරෝනා එන්නත ප්‍රතික්ෂේප කරලා

65ට වැඩි 85,000ක් කොරෝනා එන්නත ප්‍රතික්ෂේප කරලා

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 85,000 ක් කිසිදු කොරෝනා මර්දන එන්නතක් මෙතෙක් ලබා ගෙන නොමැති බව අනාවරණ වී තිබේ.

 

මේ බව කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී හෙලි වී ඇත.

 

මේ අතරින් වැඩි පිරිසක් යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් ⁣වේ.

 

එම සංඛ්‍යාව 20,000කි.

 

මෙතෙක් එන්නත්කරණයට යොමු නොවු 20 ට වැඩි සියලු දෙනාට නිවෙස් වෙත ගොස් එන්නත්කරණයට ද තීරණය කර ඇත.

views

802 Views

Comments

arrow-up