සරසවි ආරම්භය කාණ්ඩ වශයෙන් සිදු කිරීමට පියවර

විශ්වවිද්‍යාල තුළ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීම කණ්ඩායම් වශයෙන් සිදුවිය හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාවරයා පැවසීය.
එහි සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පෙන්වා දෙන්නේ ඉතාම ඉක්මණින් ආරම්භයක් සඳහා යෑමට හැකියාවක් ලැබෙනු ඇති බවය.
"සරසවි සිසුන් විශ්වවිද්‍යාල තුළට ගෙන්වාගෙන අධ්‍යාපන කටයුතු ඇරඹීම කණ්ඩායම් වශයෙන් සිදුවිය හැකියි. 4වන අවුරුද්ද, 3වන අවුරුද්ද ආදී වශයෙන් වෙයි. පාසල් අධ්‍යාපනය වගේ නෙමෙයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය. ඒක මුලුමනින්ම පදනම් වෙන්නේ නේවාසිකාගාර සංකල්පයත් එක්ක. අපිට පුළුවන් වෙයි ඉතාම ඉක්මණින් ආරම්භයකට යන්න."
803 Views
Comments