පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ඉල්ලා අස් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ඉල්ලා අස් වෙයි

පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ඉල්ලා අස් වෙයි

පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස කටයුතු කළ තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වීමේ ලිපිය ලබන අඟහරුවාදා දින පාරිභෝගික සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත භාර දීමට තීරණය කර ඇත.

 

 


අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසා සිටියේ භාණ්ඩ මිලදී ගැනීමට අදාළ කොන්ත්‍රාත් ගිවිසුමකට බලපෑම් කිරීම, අක්‍රමිකතාවලට විරුද්ධ වීම ඇතුළු සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් තමාට බලපෑම් පැමිණි බැවින් මෙම තීරණය ගත් බවයි.

views

812 Views

Comments

arrow-up