SEP
26
හෙට සිට පුළුල් වන බස්නාහිර ළමයින්ගේ එන්නත්කරණය

පාසල් ළමයින්ගේ එන්නත්කරණය බස්නාහිර පළාතේ හෙට සිට පුළුල් ලෙස ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.
මේ අනුව හෙට සිට අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීම බස්නාහිර පළාතේ සියලුම ශික්ෂණ රෝහල්,මහ රෝහල්,දිස්ත්‍රික් රෝහල් සහ මූලික රෝහල තුළදී සිදු කෙරෙන බව ළමා රෝග විශේෂඥයින්ගේ විද්වත් සංගමය පවසයි.
732 Views
Comments