කෝප් කමිටු වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය මේ මස 22
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

කෝප් කමිටු වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය මේ මස 22

කෝප් කමිටු වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය මේ මස 22

කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව ඉදිරිපත් කල වාර්තාව සම්බන්ධව විශේෂ පාර්ලිමේන්තු විවාදය ලබන 22 වනදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර අැත.

 

 

මෙහිදී කෝප් කමිටුව පසුගියදා ඉදිරිපත් කල වාර්තා කිහිපයක් පිළිබඳ අවධනය යොමු කරනු ඇත.

 

 

මේ මස 21 හ 22 දින පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතය.

views

806 Views

Comments

arrow-up