තවත් කොවිඩ් ආසාදිතයින් 564ක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

තවත් කොවිඩ් ආසාදිතයින් 564ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 564ක්

කොවිඩ් ආසාදනය වූ තවත් රෝගීන් 564 දෙනෙකු ඊයේ(30) දිනයේ මෙරටින් හඳුනාගෙන ඇත.


ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 539,980ක් දක්වා ඉහළගොස් තිබේ.

views

766 Views

Comments

arrow-up