කෘෂි බෝග අපනයනයෙන් වැඩිම ආදායම මේ වසරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
20

කෘෂි බෝග අපනයනයෙන් වැඩිම ආදායම මේ වසරේ

කෘෂි බෝග අපනයනයෙන් වැඩිම ආදායම මේ වසරේ

ගතවූ වසර 15ක කාලය තුළ කෘෂි බෝග අපනයනයෙන් ලබා ගත් ඉහළම ආදායම මේ වසරේ ගත වූ මාස 10 ඇතුලත වාර්තා වී ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

ඒ අනුව ගත වූ මාස 10 ක කාලය තුළ පසුගිය වසරට වඩා රුපියල් බිලියන 22ක ආදායමක් හිමි වී තිබෙනවා.

 

මේ අතර ගොවිතැනට අවශ්‍ය රසායනික පොහොර නොමැතිකමින් තවමත් ගොවිජනතාව විරෝධතාවල නිරත වෙමින් සිටී.

views

795 Views

Comments

arrow-up