ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇර⁣ඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇර⁣ඹෙයි

ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇර⁣ඹෙයි

ශ්‍රී පාද වන්දනා සමය ද අද(18) සිට ආරම්භ වෙයි.

 

 

පුරා සය මාසක කාලයක් පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා වාරය ලබන වසරේ වෙසක් පුර පසලොස්වක පොහොය දිනයෙන් නිමාවට පත් වෙයි.

 

 

පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සදාතුක කරණඩු සහ සුමන සමන් දේව ප්‍රතිමා පෙරහැර මාර්ග තුනක් ඔස්සේ අද අළුයම ශ්‍රී පාද මළුව කරා වැඩම කරවිම සිදු කෙරුණි.

views

803 Views

Comments

arrow-up