ජනතාවට පාන් කියාගන්න බැරි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

ජනතාවට පාන් කියාගන්න බැරි වෙයි

ජනතාවට පාන් කියාගන්න බැරි වෙයි

ගෑස් සහ තිරිගු පිටි මිල ඉහළ යෑම හේතුවෙන් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල වැඩි මිල ගණන් යටතේ ආහාර අලෙවි කිරීමට වෙළෙඳුන් පියවර ගෙන ඇතැයි පාරිභෝගික ජනතාව පවසති.

 

 

ඇතැම් ප‍්‍රදේශවල ග‍්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 85 ක් දක්වා ඉහළ දමා ඇති අතර ආප්පයක මිල රුපියල් 15 සිට 25 දක්වා සහ බිත්තර ආප්පයක මිල රුපියල් 50 සිට 60 දක්වා වැඩි කර ඇතැයි පාරිභෝගික ජනතාව චෝදනා කරති.

views

751 Views

Comments

arrow-up