DEC
18
ඇමරිකාවටත් ඩොලර් නෑ..! – ඩිව්

ඇමරිකානු ඩොලර් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ චීනයේ බව රජයේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකාවේ කොමියුනිස් පක්ෂයේ හිටපු ලේකම් ඩී.ඊ.ඩබ්. ගුණසේකර මහතා පවසනවා.
ඒ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
මුළු ලෝකයම මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බවත්භා ඇමරිකානු භාණ්ඩාගාරයෙත් ඩොලර් නොමැති වීම නිසා ඩොලර් මුද්‍රණය කරමින් සිටින බවත් ඒ මහතා පෙන්වා දෙයි.
714 Views
Comments