DEC
24
සතොසේ 'අලාභය' පහල යයි

සතොස ආයතනයේ අලාභය ක්‍රමයෙන් පහළ යමින් පවතින බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
2015 වසරේ සතොස ආයතනයේ අලාභය බිලියන 1.9ක් විය.
2021 වසර අවසානය වනවිට එහි අලාභය දැක්වෙන්නේ මිලියන 800ක් ලෙසයි.
778 Views

Comments