තරුණ පරපුර ඉන්නෙ දැඩි ආතතියෙන් - ඇමති නාමල්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
31

තරුණ පරපුර ඉන්නෙ දැඩි ආතතියෙන් - ඇමති නාමල්

තරුණ පරපුර ඉන්නෙ දැඩි ආතතියෙන් - ඇමති නාමල්

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මෙරට තරුණ පරපුර ආතතියෙන් පෙළෙන බව තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

 

 

එම තරුණ පිරිස් සාමාන්‍ය ජීවිතයට රැගෙන ඒම සඳහා හැකිතාක් උත්සහ දරණ බවයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ රූපවාහිනී මාධ්‍ය වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

views

783 Views

Comments

arrow-up