අද සිට දුම්රියේ නොමිලේ ගමන් කිරීමට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

අද සිට දුම්රියේ නොමිලේ ගමන් කිරීමට අවසර

අද සිට දුම්රියේ නොමිලේ ගමන් කිරීමට අවසර

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ඉවත් වුණා.

 

 

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ සිය සාමාජිකයන්ට මෙන්ම මගීන්ට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් නිසි අවධානය යොමු නොකිරීම හේතුවෙන් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹි බවයි.

 

 

නමුත් සියලු දුම්රිය නිසියාකාරව ධාවනය වන අතර මගීන්ට නොමිලේ දුමරියේ ගමන් කිරීමට අවස්ථාව ලබා දී ඇත.

views

837 Views

Comments

arrow-up