DEC
17
දිස්ත්‍රික්ක 5ක වෛද්‍යවරු ලෙඩ වෙයි

ස්ථාන මාරු ගැටලුවක් මුල් කර ගනිමින් එළඹෙන සදුදා සිට දිස්ත්‍රික්ක 5ක වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරත වීමට සූදානම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඊට අදාළ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වීමට සැලැසුම් කර තිබෙනවා.
ඒ අනුව දින තුනක් ඇතුළත මෙම ගැටලුවලට විසඳුමක් නොලැබුණහොත් මන්නාරම, අනුරාධපුරය, පොලොන්නරුව, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වනු ඇත.
810 Views
Comments