ගංගා ආශ්‍රිත නිවාස ඉවත් කර රක්ෂිත ප්‍රදේශ ලෙස නම් කිරීමේ සූදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

ගංගා ආශ්‍රිත නිවාස ඉවත් කර රක්ෂිත ප්‍රදේශ ලෙස නම් කිරීමේ සූදානමක්

ගංගා ආශ්‍රිත නිවාස ඉවත් කර රක්ෂිත ප්‍රදේශ ලෙස නම් කිරීමේ සූදානමක්

ගංගා ආසන්නයේ ඇති නිවාස ඉවත් කරමින් එම භූමි රක්ෂිතයන් ලෙස නම් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා.

 

ඔහු බව කියා සිටියේ ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

තවද ගංඟා අපවිත්‍ර කරන පිරිසකට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියා.

 

මෙරට ගංගා අපවිත්‍ර වන ස්ථාන 10,753ක් හඳුනාගෙන ඇති අතර ඉන් 1,474ක්ම කැලණි ගඟ අපවිත්‍ර වන ස්ථාන වේ.

 

මේ හේතුවෙන් සුරකමු ගංගා ව්‍යාපෘති යටතේ කැළණි ගඟ පිරිසුදු කිරීමටද තීරණය වී තිබෙනවා.

views

780 Views

Comments

arrow-up