මෙරට රන් සංචිතත් විකුණයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

මෙරට රන් සංචිතත් විකුණයි

මෙරට රන් සංචිතත් විකුණයි

මෙරට විදෙස් සංචිතය තුළ තුළ පවතින රන් සංචිතය අලෙවි කිරිමේ සූදානමක් ඇති බවට සැකයක් ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

 

 

ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

 

 

ඒ අනුව, ඇමෙරිකානු ඩොලර් මිලියන 382.2ක් වන රන් සංචිතය හෝ ඉන් කොටසක් අලෙවි කරනු ඇති බවටයි ඔහු පවසන්නේ.

views

745 Views

Comments

arrow-up