බැසිල් යයි - ජනපති එයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

බැසිල් යයි - ජනපති එයි

බැසිල් යයි - ජනපති එයි

පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගිය 14 වනදා මධ්‍යම රාත‍්‍රියේ දිවයිනට පැමිණියේය.

 

ජනාධිපතිවරයා පෙරේදා (14) රාත‍්‍රී 11.45ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්. කිව්- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට ළඟා විය.

 

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ(15) අලූයම ඩුබායි බලා පිටත්ව ගියේය.

views

667 Views

Comments

arrow-up