NOV
28
අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගය වැසූ පස් කන්ද

අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගයේ ගලිගමුව බෝයගම ප්‍රදේශයේ මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.
පවතින අධික වර්ෂාව සමඟ මෙම පස් කන්ද කඩා වැටී ඇති අතර සම්පූර්ණම මාර්ගය අවහිරවන පරිදි පස් කන්ද කඩා වැටී එය ඉවත් කිරීමද අසීරු වී ඇතැයිද වාර්තා වෙයි.
907 Views
Comments