හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා කෘෂි කෘෂි රසායන ආනයනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා කෘෂි කෘෂි රසායන ආනයනය කරයි

හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා කෘෂි කෘෂි රසායන ආනයනය කරයි

මෙවර මහ කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය කෘෂි රසායනික සහ ශාක පෝෂක ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

 

මෙවැනි ඊට අදාළ වාර්තාව රජයට භාර දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කළේ.

 

ඒ අනුව වී ඇතුළු අනෙකුත් කෘෂි බෝග සඳහා අවශ්‍ය ශාක පෝෂක සහ කෘෂි රසායන මෙලෙස ආනයනය කරනු ඇත.

views

1028 Views

Comments

arrow-up