පුටිං ඉන්දියාවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

පුටිං ඉන්දියාවට

පුටිං ඉන්දියාවට

රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් එළඹෙන දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරතවීමට සූදානම් වේ.

 

 

විදෙස් වාර්තා සදහන් කළේ රුසියා ඉන්දියා විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සමුළුවක්ද මීට සමගාමීව පැවැත්වීමට නියමිත බවයි.

 

 

දෙසැම්බර් 06 වනදා ඉන්දියාවට පැමිණෙන රුසියානු ජනාධිපතිවරයා එහි දින කිහිපයක් ගතකරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

views

744 Views

Comments

arrow-up