NOV
07
කෙසෙල්වත්තේ වැටලීමකින් ගංජා සමග දෙදෙනෙකු කොටු

කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී ගංජා කිලෝ ග්‍රෑම් 60ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, සැකකරුවන් සන්තකයේ තිබී අටලක්ෂ අනූ දහසක මුදලක් ද සිය භාරයට ගත් බවය.
අද(07) අලුයම කළ විශේෂ මෙහෙයුමකදී මෙම ගංජා තොගය සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් කරගෙන යන බව පොලීසිය සඳහන් කළේ ය.
575 Views
Comments