අකුණු මාරයා පුංචි සිඟිත්තාව අරන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

අකුණු මාරයා පුංචි සිඟිත්තාව අරන් යයි

අකුණු මාරයා පුංචි සිඟිත්තාව අරන් යයි

ආණමඩුව, ඌරියාව ප්‍රදේශයෙන් වයස අවුරුදු 6ක දරුවෙකු අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්වූ පුවතක ්වාර්තා වෙයි.

 

ඊයේ (30) පස්වරුවේදී එම අනතුර සිදුව තිබුණි.

 

පියා විසින් මිලදී ගන්නා ලද ඉඩමක ඉදිකර තිබූ කුඩා පැලකට පැමිණි අවස්ථාවේදී එම දරුවාට අකුණු සැර වැදී තිබේ.

 

එලෙස මියගොස් ඇත්තේ මාරවිල, මහවැව ප්‍රදේශයේ පදිංචි ඉඳුසර සංදීප නැමති කුඩා දරුවෙකි.

views

10270 Views

Comments

arrow-up