මෙටා තව වෙනසක් කිරීමට සැරසෙයි

සිය News feed එකෙහි දිස්විය යුතු දෑ පාලනය සම්බන්ධයෙන් පරිශීලකයාටම පාලනය පවරා දෙන නව රෙගුලාසි කිහිපයක් හඳුන්වාදීමට ෆේස්බුක් ආයතනය සැළසුම් කර ඇත.
ඒ අනුව ෆේස්බුක් පිටු (Pages) සහ සමුහයන් (Groups) වලින් පළකරන දෑ වෙනුවට හිත මිතුරන් සහ පවුලේ සාමාජිකයන් විසින් පළකරන දෑ වැඩි වශයෙන් දර්ශනය වන ලෙස සැකසුම් (Settings) සකස් කර ගැනීමට මේ අනුව ග්‍රාහකයන්ට අවස්ථාව උදාවනු ඇති.
එමෙන්ම තමන් කැමති ක්ෂේත්‍රයන් පිළිබඳ වැඩි වශයෙන් විස්තර එහි දැක බලාගැනීමට හැකිවන අයුරින් සැකසුම් සකස් කර ගැනීමටද ඉඩකඩ හිමිවනවා.
713 Views
Comments