NOV
21
දින දින වැඩි වන කොවිඩ්

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 05 ලක්ෂ 55 දහස් 929 දක්වා ඉහළගොස් ඇත.
ඒ ඊයේ දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 725 දෙනෙකු වාර්තාවීමත් සමගයි.
කොවිඩ් ආසාදිත මරණ 22 ක් පෙරේදා දිනයේදී මෙරටින් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14 දහස් 108 දක්වා ඉහළ ගියා.
810 Views
Comments