පාස්කු ප්‍රහාරය ගැන එස්. බී. කියන කතාව

පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතු වූයේ එවකට පැවති ආණ්ඩුවේ අස්ථාවර ස්වභාවය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පැවසීය.
වත්මන් ජනාධිපතිවරයා මෙන්ම හිටපු ජනාධිපතිවරයාද එහි වගකීම භාරගත යුතු බවත් ජාතික ආරක්ෂක කවුන්සිලයේ වැදගත්කම හිටපු ජනාධිපති සිරිසේන දැන සිටියේ නැති බවත් ඔහු සඳහන් කළේය.
ISIS (ඉස්ලාමීය රාජ්‍ය) ත්‍රස්ත සංවිධානය මුලින් නවසීලන්ත මුස්ලිම් පල්ලි වලට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති අතර පසුව කාශ්මීර දේශසීමාවට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ නමුත් එයත් අසාර්ථක වූ පසුව ඔවුන් මෙරටට පහර දුන් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
227 Views
Comments