පොළොන්නරුවේ ට්‍රැක්ටර් - කැන්ටර් ගැටුමකින් කාන්තාවන් දෙදෙනෙක් මරු දකී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
15

පොළොන්නරුවේ ට්‍රැක්ටර් - කැන්ටර් ගැටුමකින් කාන්තාවන් දෙදෙනෙක් මරු දකී

පොළොන්නරුවේ ට්‍රැක්ටර් - කැන්ටර් ගැටුමකින් කාන්තාවන් දෙදෙනෙක් මරු දකී

පොළොන්නරුව - ඕනගම මාර්ගයේදී වලේකඩේ ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ අධික වේගයෙන් පැමිණි කැන්ටර් රථයක් ට්‍රැක්ටරයක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ සහෝදරියන් වන අතර, ඔවුන් වයස අවුරුදු 46-47 වියෙහි පසුවන්නන් බව සඳහන් වේ.

 

මෙම අනතුරෙන් ළමුන් දෙදෙනෙකු ඇතුළුව තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කර සිටී. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
 

views

207 Views

Comments

arrow-up