නැගෙනනහිර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පනී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

නැගෙනනහිර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පනී

නැගෙනනහිර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පනී

ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් පලුගස්වැව දුම්රිය ස්ථානය ආසන්නයේදී වනඅලින් තිදෙනෙකු දුම්රියේ ගැටීම හේතුවෙන් පීලි පැනීමකට ලක් වූ බවත්, එම නිසා නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවත් වාර්තා වේ.

 

දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර කඩිනමින් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

views

266 Views

Comments

arrow-up