යාපනේ දැරියක් කුප්පි ලාම්පුවක් පෙරළීමෙන් අවාසනාවන්ත ලෙස මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

යාපනේ දැරියක් කුප්පි ලාම්පුවක් පෙරළීමෙන් අවාසනාවන්ත ලෙස මරුට

යාපනේ දැරියක් කුප්පි ලාම්පුවක් පෙරළීමෙන් අවාසනාවන්ත ලෙස මරුට

මුලතිව් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නිවසක ලාම්පුවක් පෙරලීමෙන් ඇති වූ ගින්නකින් තුවාල ලබා කුඩා බිළිඳියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

 

ලාම්පුව පෙරළීමෙන් හටගත් ගින්නෙන් දැරිය බරපතල තුවාල ලබා ධර්මපුරම් රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව කිලිනොච්චි රෝහලට මාරු කර යවා තිබේ. අනතුරුව යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබූ දැරිය යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

 

අනතුර සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

views

257 Views

Comments

arrow-up