අවුරුදු සමය නිමිත්තෙන් රිසි සේ පාර දෙපස බඩු විකුණන්න අවස්ථාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

අවුරුදු සමය නිමිත්තෙන් රිසි සේ පාර දෙපස බඩු විකුණන්න අවස්ථාවක්

අවුරුදු සමය නිමිත්තෙන් රිසි සේ පාර දෙපස බඩු විකුණන්න අවස්ථාවක්

අලුත් අවුරුදු සමය නිමිත්තෙන් අප්‍රේල් 01 වන දා සිට 12 වන දා දක්වා දිවයිනේ ඕනෑම මහාමාර්ගයක් දෙපස සිය නිෂ්පාදන අලෙවි කිරීමට ජනතාවට අවස්ථාව ලබාදී තිබෙන බව කැබිනට් ප්‍රකාශක මහමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටී.

 

පළතුරු, රෙදිපිළි ඇතුළු ඕනෑම නිෂ්පාදනයක් ජනතාවට මෙසේ මහා මාර්ග දෙපස අලෙවි කළ හැකි අතර, ඊට අදාළ අවසරපත්‍ර ප්‍රාදේශීය ලේකම්වරු මගින් නිකුත් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

views

282 Views

Comments

arrow-up