APR
02
අනුරාධපුර-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය මහව දී පීලි පනී

අනුරාධපුර-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය අද (02) අලුයම මහව ප්‍රදේශයේදී පීලි පැනීමට ලක්ව ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
291 Views
Comments