තලංගම දකුණ සිංහ සමාජය පොළොන්නරුවේදී අද සමාජ සත්කාරයක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

තලංගම දකුණ සිංහ සමාජය පොළොන්නරුවේදී අද සමාජ සත්කාරයක

තලංගම දකුණ සිංහ සමාජය පොළොන්නරුවේදී අද සමාජ සත්කාරයක

පොළොන්නරුව ප්‍රදේශයේ දැහැමිගම, උඩකලගම, තඹලවැව, සුදුකන්ද හා නිකවැව ගම්මාන 5ක් කේන්ද්‍ර කර ගනිමින් සමාජ සත්කාරක වැඩසටහන් කිහිපයක් අද දිනයේ ‍තලංගම දකුණ සිංහ සමාජය විසින් සිදු කරන බවත්, එම ගම්මාන පහේ  සියලුම ජනතාවට සෙත සැලසෙන පරිදි එම සමාජ සත්කාරක වැඩසටහන් සිදු කරන බවත් තලංගම දකුණ සිංහ සමාජයේ සභාපති ජගත් වික්‍රමනායක මහතා ප්‍රකාශ කර සිටී.

 

 

views

243 Views

Comments

arrow-up