දෙමෝදර ආරුක්කු නවයේ පාලම පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

දෙමෝදර ආරුක්කු නවයේ පාලම පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කෙරේ

දෙමෝදර ආරුක්කු නවයේ පාලම පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කෙරේ

බදුල්ල දුම්රිය මාර්ගයේ ඇති දෙමෝදර ආරුක්කු නවයේ පාලම පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කර සිටී.

 

මේ අනුව මෙම ස්ථානය මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහයෝගීත්වයෙන් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.

views

397 Views

Comments

arrow-up