MAR
31
නව බස්ගාස්තු නිසි පරිදි ක්‍රියාත්මක වේදැයි සොයන්න විශේෂ වැඩපිළිවෙලක්

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නව බස් ගාස්තු නිසිලෙස ක්‍රියාත්මක කරන්නේදැයි සෙවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා කියා සිටී.
සංශෝධිත බස් ගාස්තුව සෑම බස්රථයක ම ප්‍රදර්ශනය කරන ලෙස ද උපදෙස් ලබා දී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.
245 Views
Comments