වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය අද රැස් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
24

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය අද රැස් වෙයි

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය අද රැස් වෙයි

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව පැවැත්වෙන ඉදිරි වෘත්යතී ක්‍රියාමාර්ගය තීරණය කිරීම සඳහා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වීමට නියමිතව ඇත.

 

ජනාධිපතිවරයා සමග පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡාව සම්බන්ධයෙන් මෙතෙක් අවස්ථාවක් ලබාදී නොමැති බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් ජයසිංහ මහතා කියා සිටියේය.

 

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අඛණ්ඩ වර්ජනය 16 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

views

269 Views

Comments

arrow-up